මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් වියට්නාම මුහුදේ!
මලයාසියාවේ, ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ, බීජිං නුවර බලා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනෙකු සමග ඊයේ (08) අතුරුදන් වූ මගී ගුවන් යානයේ බවට සැක කළ හැකි සුන්බුන් කිහිපයක් මලයාසියා හා වියට්නාමය අතර මුහුදු ප්‍රදේශයකින් සොයාගෙන...