ගොල්ෆේස් පිටිය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල හා හමුදා රෝහල පොළොවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6 ක් ෂැන්ග්‍රිලා සමාගමට මහින්ද රාජපක්ෂ විසින් සින්නක්කරව ලබා දුන්නේය. නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින අතර හමුදාව තැන් තැන් වල ය.
මේව බොරුද?