සුභ දවසක් යාළුවනේ, ඇත්තටම අද මම කතා කරන්න යන්නේ ලංකාවේ දේශපාලනය ගැන. මං දන්නවා ගොඩක් අය මේ ගැන කතා කරන්න කැමති නෑ.(මාත් ඇතුළුව) මොකද ඇත්තටම කතා කරන්න බැරි තරමට ලංකාවේ දේශපාලනය කුජීතයි. මේ කතාව UPFA,UNP,JVP, පොහොට්ටු කියන මෙකී නොකී දේශපාලන පක්ෂ එකක් ගැනවත් කියන ගුණකථනයක් එහෙම නෙවෙයි. මේක...