මචන්ලා මට බැංකු කටයුතු ගැන පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හෙල්ප් එකක් දීපල්ලකෝ වටිනවා !
1) වැඩිම පොලියක් ලැබෙන්නේ මොන ගිනුම් වලද?
2) ස්ථාවර තැන්පතු ගිනුමකින් සල්ලි ගන්න බැරි වුනාට සල්ලි දාන්න පුලුවන්ද ?
3) Foreign Currency Account එකකට පොලිය වැඩිපුර දෙනවද?
4) හොදම Credit Card එක මොකක්ද?
5) DFCC Bank එකේ පොලිය වැඩියිද?
6) සාමාන්‍යයෙන් හොදම කියලා නිගමනය කරන්න පුළුවන් බැංකුව මොකක්ද?