මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා
ප්‍රේමය වනාහි පුදුමාකාර මානුෂීය හැගීමකි.. එය මෙන්න මේ යැයි අරුත් දක්වන්නට කිසිවෙකුත් අපොහොසත්ය. සමහරෙකුගේ ජරා ජීර්ණ වී කුණු ගද ගහන ජීවිතය රෝස මල් යහනාවක අතුරා සුවද මලින් සරසන්නට තරම් ඒ ආදරය උතුම්ය... තවත් සමහරෙකු තමන් නියෝජනය කරන සමාජ පන්තියෙන් නෙරපා...