1. G-Man

    KPZ ගැන කතාවක්

    :yes::yes::no:
  2. G-Man

    thanks balannam..

    thanks balannam..
  3. G-Man

    ෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

    සවේදී කතාවක්.... ආඩම්බරයි කොල්ලනේ .. ඔබලාට සදා ජය ...!!!
  4. G-Man

    Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

    කොල්ලෝ මම මේ Thread එක මුල ඉදන්ම එක හුස්මට කියවගෙන ආවා මට හිතෙන්නේ මේ කෙල්ලට ඔයාට Face කරන්න දැන් බැරුව ඇති. සමහර විට අම්ම කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වෙනකොට. / BF කෙනෙක් ඉන්න්නවා වෙන්නත් පුළුවන්. එහෙම වුනොත් ඔයා මේ කරන දේ විකාරයක් කියල හිතයි. ත්‍රෙඩ් දමාගෙන ගෙන පිස්සු කෙලිනවා කියල හිතයි...
  5. G-Man

    ඉරාජ් බයියෝ කැලේ...

    Superb - තාමත් සිගරට් සහ අනෙක්ව බොන උන්ට හිතන්න දෙයක්.. +3
  6. G-Man

    KPZ ගැන කතාවක්

    හිතේ තියෙන දේවල් තව කෙනෙක්ට කියපුවම සැහැල්ලුවක් ..... දිගටම ලියන්න.
  7. G-Man

    -පවිටු මිතුරෝ දෙලොව යහපත වළකති -

    බුදුසරණයි ... කව්රුන් හෝ යමක් මෙයින් ඉගෙන ගනිත්වා !!!
  8. G-Man

    sub woofer

    ALTEC - Lansing හොයාගන්න පුළුවන් නම් පට්ට කොලිටි සවුන්ඩ්ස් ...
  9. G-Man

    මහණ වෙන්න හොද තැනක්?

    ඔයාට එතන මහන වෙන්න පුළුවන්. මම දැන් කතා කළා. ලගදීම කට්ටියක් මහන කරනවා. මට PM එකක් දන්නා ඔයාගේ CONTACT නො. එක. විස්තර දෙන්නම්.
  10. G-Man

    අලුත් වැඩක්, කවුද කැමති?

    Elakiri.... විස්තර දාන්න,
  11. G-Man

    මහණ වෙන්න හොද තැනක්?

    ඔයා ගාල්ල පැත්තේ නම් කොට්ටව, තියෙනවා ආරන්නියක් එතන ගොඩක් හොදයි. මම ගොඩක් දවසට සිල් ගන්නවා මෙතනට ගිහින්. විස්තර අවශ්‍ය නම් කියන්න හොයල දෙන්නම්. ඔබේ ප්‍රාර්ථනය ඉටුවේවා ! තෙරුවන් සරණයි !!!
  12. G-Man

    මමත් ආවා

    Welcome Bro...
  13. G-Man

    ඊරිසියාව බැහැර කරමු

    තෙරුවන් සරණයි…!
  14. G-Man

    ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගැසීමට පෙර.... "&#

    ඔබත් එක්ක හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා අඬන්න පුළුවන් උපරිම අඬලා පුළුවන් උපරිමේට ආදරේ කරලා දවසක මං මැරෙයි එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා
  15. G-Man

    ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

    පින් පිරෙන කටයුත්තක්....

    No contents