බදු ගෙව්වා කියලා මොකද බන් හම්බුනේ,
එඩියුකේෂන් එකත් හරියට නෑ ටියුෂන් යන්න ඕනා, හොස්පිටල් ගියත් බෙහෙත් නෑ තියෙන බෙහෙත්වලුත් ක්වොලිටි නෑ, පබ්ලික් ට්‍රාන්ස්පෝට් ගන්න දෙයක් නෑ.
අනිත් එක අපි විතරයි නේ බන් බලන් ගිය ටැක්ස් ගෙවන්නේ, කෑෂ් බිස්නස් කරන උන්, ඇයි ඔය ටූරිසම් කරන උන් එහෙම හරියට ටැක්ස්...