ගොඩනැගිලි ඉදිකිරීමේදී ඇතිවන ගැටලු
යාළුවනේ මේ Thread බලාපොරොත්තුව ඔයාලගේ ගොඩනැගිලි ඉදිකිරීම් වල ඒ කියන්නෙ නිවාස ආදී නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් වල ඇතිවන සියලුම තාක්ෂනික (Civil, Electrical, Plumbing....)ගැටලු වලට අදාලව මගේ දැනුම් ප්‍රමානයෙන් ඔයාලට උදව්වක් වෙන්න. ඉතින් ඔයාලගේ ගැටලු...