මේ කතාව නිසා හුග කාලයක් ජිවත් වෙන්න පුළුවŞ
මචන්ලා මම මේ කතාව කියන්නේ මගේ හිතේ තියන දුක නිසාමයි
මම ගිය දවස් 2 කේ හොස්පිටල් එකේ හිටියේ. ගස්ට්‍රික් හැදුන
ඊයේ රැ 8 ට විතර අවරුදු 28 විතර කොල්ලෙක් ගෙනාවා හොස්පිටල් එකට
උව දැම්මේ මගේ බෙඩ් එකට කෙලින්ම අනෙක් පැත්තේ බෙඩ් එකට. ගෙනාපු ගමන්ම පොර කැස්ස...