Budumadura 9ta wahanawa (ekata janakathawak tiyanawa) saha dathu mandiraya / kauthukagarayai wahalai tiyenne Ithuru ona thanakata onama welawaka yanna puluwan.
"කැලණිය තරම් පැරණි ඉතිහාසයක් ඇති නගරයක් ලංකාවේ නොමැති තරම්ය. පන්සිය පනස් ජාතක පොතේ "වලාහස්‌ස ජාතක" කතාවේ කැලණිය සඳහන් වීමෙන්...