1. Raththaran Kolla

    Paypal Problem

    යාළුවනේ....paypal account එකක තියෙන සල්ලි ලංකාචේදී withdraw කරන්න බැරි වුනාට ඒ සල්ලි වලින් ebay බඩු ගන්න පුළුවන්ද????
  2. Raththaran Kolla

    wedding hall help

    යාළුවනේ.....කඩවත, කිරිබත්ගොඩ, කැළණිය අවට වගේ තියෙන හොද වෙඩින් හෝල් මොනවද? ප්ලේට් එකක් 2000-3000 අතර වගේ ගන්න පුළුනන් ඒවා...
  3. Raththaran Kolla

    huawei p6 rom help

    මචන්ලා....කවුරු හරි දන්න කෙනෙක් මේක කියලා දෙන්න... මගේp6 එක root කරලා twrp දාලා full backup එකකුත් අරගෙන තියෙන්නේ.මම මේකට custom rom දාලා පස්සෙ කාලෙක ආයෙ stock rom එක දාන්න යනකොට අර මුලින් ගත්තු backup එකෙන් stock rom එක restore කරගන්න පුලුවන් වෙයිද??????
  4. Raththaran Kolla

    HTC Phones

    මෙන්න මගෙ භාන්ඩෙ <LI itxtHarvested="0" itxtNodeId="45">Quad-band GSM and dual-band 3G support<LI itxtHarvested="0" itxtNodeId="44">14.4 Mbps HSDPA and 5.76 Mbps HSUPA<LI itxtHarvested="0" itxtNodeId="43">3.7" 16M-color capacitive LCD touchscreen of WVGA resolution (480 x 800 pixels)<LI...
  5. Raththaran Kolla

    ගුරා යනවා

    එළකිරියේ වන්නා වූ යම් යම් සිදුවීම් නිසා ගුරුකම් මන්දිරය තාවකාලිකව වසා දැමිමට ගුරුන්නන්සේ තීරනය කර ඇත.වැඩිදුර ඉගෙනීමට හිමාල අඩවියේ "ගුරු කුරු කුරු" වෙත යාමට ඔහු අදහස් කරයි. සිංහලයන් වෙනුවෙන් නොබියව පෙනී සිටි සැමට ජය..
  6. Raththaran Kolla

    දස මහා ෆේක් අවතාර

    දස මහා ෆේක් අවතාර දස මහා ෆේක් අවතාර මෙන්න බඩු ගොන් තඩියා chinFuck snowboy වපණ්නක හමුදුරු හෙළ අප්පු kukula99 Muslim_Foundation allasaveus sweet1988 සුධීර හාමුදුරු තව දන්නවනම් Add කරන්න.
  7. Raththaran Kolla

    රත්තරන්ගේ හිනා කතා

    රත්තරන්ගේ හිනා කතා ආදරේ තරම සාගත හා භීතිකා මුහුදු වෙරලේ පෙම් කෙලිමින් සිටීය. භීතිකා: මට හිතෙනවා සාගත අපේ ආදරේ ගැන ලෝකෙටම ඇහෙන්න කියන්න සාගත: පිස්සු කෙලින්න එපා මෙයා,මගේ රට ඉන්න ගෑනිට ඇහුනොත් විනාසයි
  8. Raththaran Kolla

    එළකිරි කොමිටල් ඇඩ් තීරුව

    එළකිරි කොමිටල් ඇඩ් තීරුව :lol:එළකිරි කොමිටල් ඇඩ් තීරුව:lol: මෙන්න ඔබට අනගි අවස්තාවක්!!!!!! ඔබගේ කොමිටල් වෙළද දැන්වීම මෙහි පල කර ඉක්මන් ප්‍රතිපල ලබාගන්න. (දැන්වීම් ගාස්තු නොමැත.+rep පමනක් දෙන්න.):D:D
  9. Raththaran Kolla

    එළකිරි වාද බයිලා පිටිය

    එළකිරි වාද බයිලා පිටිය කියනව බයිලා අද හරබර පද ගොතලා තරගෙට එන්නෙ කවුද මාත් එක්ක හැපිලා
  10. Raththaran Kolla

    සක්විතිට මොකද වුනේ??

    සක්විතිට මොකද වුනේ?? මීට කලකට පෙර ලංකාවාසීන්ගේ ඇසට වැලි ගසා අතුරුදහන් වූ සක්කිලි රණසිංහ නම් හොර ගෙඩියා ගැන කිසිදු ආරංචියක් නැත.මොකද මේකට වුනේ??? ඔබ හිතන්නේ මොනවාද??
  11. Raththaran Kolla

    එළකිරි මහා ගුරුකම් මන්දිරය

    එළකිරි මහා ගුරුකම් මන්දිරය ශාන්ති !! ශාන්ති !! ශාන්ති අසරණ දරුවා....ඔබත් ප්‍රශ්න නිසා තැවෙන්නේද?? එසේ නම් මෙන්න විසදුම...මහා මන්ත්‍රාචාර්ය රත්තරන් සාමිගේ එළකිරි මහා ගුරුකම් මන්දිරය. සියලු ගුරුකම් කටයුතු එකම වහලක් යටින්. දෙවියන් ගෙන් පේටන්ට් බලපත්‍ර ලබා ඇති බැවින් මේ සියලු සහන සේවා මාගෙන්...

    No contents