මචන්ලා....කවුරු හරි දන්න කෙනෙක් මේක කියලා දෙන්න...
මගේp6 එක root කරලා twrp දාලා full backup එකකුත් අරගෙන තියෙන්නේ.මම මේකට custom rom දාලා පස්සෙ කාලෙක ආයෙ stock rom එක දාන්න යනකොට අර මුලින් ගත්තු backup එකෙන් stock rom එක restore කරගන්න පුලුවන් වෙයිද??????