එක සැරයක් උබව රවට්ටපු කෙල්ලට තව දහස් වාරයක් උබව රවට්ටන්න පුලුවන්..
ඒත් උබ මුලු ජීවිතේම රැවටෙන්නෙ නෑ නෙ.
සමහර විට වැරදිවලට සමාව දීල බැන්දයින් පස්සෙ මේ මගුල් ආපහු පටන් ගනියි .එතකොට කෙල්ල පොඩ්ඩක්වත් බයනෑ මොකද ලයිසන් තියනවනෙ,බැරිවෙල එහෙම උනොත් උබට වෙන්නෙ ඔය දැනට දැනෙන දුකට වඩා වැඩි දුකක්...