1. tharndu9

    torrents block karala

    මචන් අපේ ඔෆිස් එකේ ටොරන්ට් බ්ලොක් කරලා බන්.. සොලුෂන් එකක් දීපල්ලා rep denu lebe
  2. tharndu9

    wordpress site එකක් බැකප් කරන හැටි

    wordpress site එකක් බැකප් කරන හැටි මචන් මට පොඩි උදව්වක් ඕනේ..මම මගේ වෙබ් සයිට් එකේ backup එකක් අරන් එක දෙලෙටේ කරා.. එක restore කරන හැටි පොඩ්ඩක් කියල දීපංකෝ..youtube එකේ තියෙන tutorials නම් මෙලෝ රහක් නේ..
  3. tharndu9

    වෙබ් සයිට් එක විකුණනවා

    වෙබ් සයිට් එක විකුණනවා මචන් දවසකට 1000 විතර traffic තියෙන වෙබ් අඩවියක් විකුණනවා... කීයකට විතර දෙන්න පුළුවන් වෙයි ද?? ගොසිප්බුවා.com
  4. tharndu9

    මෙන්න මගේ පලවෙනි thread එක

    මෙන්න මගේ පලවෙනි thread එක මචං වෙන එකෙක්ට රේප් දෙන්නේ කොහොමද කියල කියල දීපන්කො ප.ලි. සලකනු ලැබේ :D
  5. tharndu9

    Domains ගැන interest අය කව්ද ඉන්නේ.

    Domains ගැන interest අය කව්ද ඉන්නේ. මම ලග domains වගයක් තියෙනවා..and I'm wishing to sell few..if you are interested please let me know.
  6. tharndu9

    Europe or Aussie වල ඉන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕනේ

    Europe or Aussie වල ඉන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕනේ මට ඔය රටේ phone number verified gmail account ekak hadala one.. aluthinma ekak hadala denna puluwan kenek innawanam කියන්ඩෝ

    No contents