1. asantha punchihewa

    SLT Peotv with out Voice Line OFFER..!!

    590 eka denna kiyak yanawada.man gawa den thiyenne slt 4G ekak
  2. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    suzuki every wikunanna thiye nam ewath dahallako poddak
  3. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    podi business ekakatath preyojanaya nisai every ekakata yanne
  4. asantha punchihewa

    Use Your ROUTER to save Gigabytes

    tfs macho rep dunna
  5. asantha punchihewa

    fixed deposit කෝටියක් දැම්මොත්

    ow eka nisai ekapara business ekak hari idamak hari noganne
  6. asantha punchihewa

    fixed deposit කෝටියක් දැම්මොත්

    ow macho wediya hoyanna gihin thiyena ekath nethi karaganna be. mehema hodai
  7. asantha punchihewa

    fixed deposit කෝටියක් දැම්මොත්

    pol idamak tibba horu ekka be karanna
  8. asantha punchihewa

    Wahana Leasing Aduwata

    mata suzuki every ekak ganna one athin 6 k wage dila. masika warikaya tikak aduwen dala.puluwan welawata loku ganak dala adu karagannath ekka...
  9. asantha punchihewa

    fixed deposit කෝටියක් දැම්මොත්

    math rata idala epa wela family ekama awa masa 2k 3kata kalin koti 1k fixed demma hnb eke. 11.5 rate eka 1 laks enawa masekata. kada kamara gewal rent ekata denna ona tharam wehi wehala a nisa ewa karanna be mama inna pette nam.mamath kalpana kara kara inne mokakda karanne kiyala thamai
  10. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    wagon r ekata wada ida kada wedi neda ? samahara ewala 7 k yanna puluwan wenna hadala thiyenawa
  11. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    ganna place ekak kiyahanko
  12. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    :confused::confused: suzuki every van
  13. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    godak deyak dena gatta rep
  14. asantha punchihewa

    වාහනයක් ගන්න ...

    [SIZE="4"]ලක්ෂ 20 ත් 25 ත් අතර ගන්න පුලුවන්. රෙපෙයාර් අඩු 6 දෙනෙක් වගේ යන්න පුලුවන් වාහනයක් ගන්න උපදෙසක් දීපල්ලකෝ. ඔටෝ ගියර් එකක් වෙන්නත් ඕන. Suzuki every එකක් වගේ ගන්න හිතුවේ . ඔයාලගේ ගාවත් විකුණන්න තියෙනව නම් කියන්න. තව වාහනය ගද්දී බලන්න ඕන දේවල් ටිකත් කියල දෙන්න. [/SIZE]
  15. asantha punchihewa

    වාහනයක් සම්බන්දව

    50 lks wage. man beluwe kawada hari wahaneth thiyenawa ne.
  16. asantha punchihewa

    වාහනයක් සම්බන්දව

    වාහනයක් සම්බන්දව මචන් ලා මන් හිතන් ඉන්නේ වෑන් එකක් හරි කාර් එකක් හරි අරන් මොකක් හරි කොම්පැනි එකකට දාන්න කියල.බැන්ක් එකේ ෆික්ස් ඩිපෝසිට් එකටත් 11.5 % දැනට හම්බෙන්නෙ.ඒක මදි මේ ආර්ථිකේ එක්ක. අනේ ලොකු උදව්වක් වාහනයක් ගන්න විදිය. කොහොමද ලීස් දාන්න ඕන,අත්දැකීම් තියෙන අය පොඩි සප් එකක් දීල යන්ඩලා.
  17. asantha punchihewa

    Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.

    NAMA SADA HARITHA ETH PAGE EKE SINHALA AKURAK NE MEKA HADALA THIYENNE PITARATA INNA UNTA BALANNADA ????
  18. asantha punchihewa

    SLT 4G Routers Promotion Offer With Extra GB PROMO 2018

    mama gawa 4G ekak tiyenne signal ne mata adsl eka kiyakata denawada maru karala

    No contents