අවුරුදු 6ක් love කරල බැදල මගේ wife මගෙම එකකුස උපන් මල්ලි එක්ක එක කාමරේක ඉන්නව අහු උනොත් මොකක්ද කරන්නෙ ? මට ගෑනි මට cheat කරාට වඩා දුක මගෙම මල්ලි මට එහෙම කරපු එක.මට 29ක් මල්ලිට 24ක් වෙනව.මන් ගෙදර එන්නෙ සතිඅන්තෙට විතරයි.මන් වැඩ කරන්නෙ දුර නිසා.hospital එකක reputed job එකක් කරනව.මේකෙ divorce එක...