මෙය ඇය දුටුවත් ඒ ඇය යැයි කිසිවිටෙකත් නොසිතේවා..මට දැන් වයස 37කි..මා ඒකපාර්ශ්වික ප්‍රේමය ක් නිසා අවුරුදු 24 ක් ඉතා තදබදය මානසික පීඩනය කට ලක් වී හා ලක් වෙමින් ජීවත් වේ.මා මේ ලොව ප්‍රේමය නම් කිමෙක්දැයි දැනගන්නේ ඇය හා කතා බස් කර ඇය ගේ මිතුරෙකු වූ දා පටන් නොව ඇය දුටු දා පටන් ය.ඇයට මෙතරම් ප්‍රේම...