මේ යන විදියට අපේ ODI team එකට ඔලුව උස්සන්න තව සෑහෙන කාලයක් යයි. ඊළග world cup එක ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න නම් අපි දැන්වත් ඒකට ගැලපෙන ටීම් එක හදාගන්න ඕනෙ.අපේ top order එකත් ෆෝම් එකේ නෑ.කොහොම උනත් low order batting වලත් ලොකු අවුලක් තියනවා. තිසර 5 down ගස්සනවා නම් 6 down අකිල ගස්සනවා...