අනිවාර්යයෙන්ම සහෝ.. ඒත් සරත් ෆොන්සේකත් රට බේරගන්න දායක උනාද.? මම මේ නොදන්න කමටයි අහන්නේ.. මොකද මහින්දයි, ගෝඨයි තමයි තුවක්කු අරන් ගිහින් ප්රභාකරන්ව මරන්න යුද්දේ මෙහෙයුවේ.. කතාව ඇත්ත උනාට බං රට බේරගත්තා කිය කියා හැමදාම එකම පටිය රිවයින් කර කර පවුල් පිටින් ගොඩගහගෙන මිනිස්සුන්ගේ රීරී මංශ හූරං කන එක...