මචන්ලා මට පොඩි උදව්වක් කරනවද... මට කිව්වට ඇත්තටම මට නෙවේ
මේ http://www.facebook.com/profile.php?...262129&sk=info
මේ facebook profile එකේ ඉන්න කෙනාට එයා මම දන්න නංගි කෙනෙක් එය පාර්ටි එකකට ගිය වෙලාවේ ගත්ත ෆොටෝ එකක් ඔය profile picture එකේ තියෙන්නේ ..
එක වෙන කව්රු හරි කෙනෙක් දාල fake account...