1. amila62725

    acer laptop

    machan mama lap ekak ganna inne.acer laptop ekak ganna baluwe metropolitan eken.acer laptop hodada.hard use ekata hodada ?:yes:
  2. amila62725

    ගුරුගේ නේචර් පාර්ක්

    ගුරුගේ නේචර් පාර්ක් මචන් ගුරුගේ නේචර් පාර්ක් එක ගැනු ළමය එක්ක යන්න හොද තැනක් ද ?ගණන් එහෙම කොහොමද ?:rolleyes:
  3. amila62725

    වැලිවේරියේ කියක් මලාද ????

    වැලිවේරියේ කියක් මලාද ???? මේ ඇත්තද බන් වැලිවෙරියේ කොල්ලෝ සැහෙන ගානක් මරලා කියන්නේ ?නිව්ස් වලට කිව්වේ එකයි කියලනේ .ආරංචි යක් ආව මිනි 7,8 වඩා තියනව කියල හමුදාවෙන් ඒ පැත්තට යන්න දෙනෙත් නෑලු.මේකේ ඇත්ත නැත්ත දන්නා කෙනෙක් හොයල කියනවද ?අලුත් තත්වේ කොහොමද දැන් ?කව්රු වත් නැද්ද වැලිවේරිය පැත්තේ...
  4. amila62725

    HEALTH PROBLEM

    මචන් මට මිටර් 100 වත් දුවන්න අමාරුයි බඩ කොර වෙනව .මචන් එකට කරන්න දෙයක් නැද්ද .බේත් වලින් සනීප කරන්න බැරිද ? :(:(:(:(:(:(:(

    No contents