වැලිවේරියේ කියක් මලාද ????

amila62725

Member
Jan 23, 2012
57
2
0
වැලිවේරියේ කියක් මලාද ????

මේ ඇත්තද බන් වැලිවෙරියේ කොල්ලෝ සැහෙන ගානක් මරලා කියන්නේ ?නිව්ස් වලට කිව්වේ එකයි කියලනේ .ආරංචි යක් ආව මිනි 7,8 වඩා තියනව කියල හමුදාවෙන් ඒ පැත්තට යන්න දෙනෙත් නෑලු.මේකේ ඇත්ත නැත්ත දන්නා කෙනෙක් හොයල කියනවද ?අලුත් තත්වේ කොහොමද දැන් ?කව්රු වත් නැද්ද වැලිවේරිය පැත්තේ ඉන්න :(:(:(:(
 

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    mama Henegama :S e nam boru wenna athi ban eka eka ganan kiyanawa samahara ewun. mama danna widihatanam 1i
     

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    එකට වඩා වැඩිනේ බන් තුනක් මලා කියල නෙට් එකේම තියෙන්නේ
     

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    2 k nam sure kiyala yaluvek kivva
    5k kiyala kiyanava


    :(:(:(:(:(:(:(

    මමත් ටික කාලයක් නැවතී ලා හිටිය බන් ඔය පැත්ත .චන්ඩි නැ බන් ඔහේ .හරි හොද කොල්ලෝ ඉන්නේ .හැදී ගැවිලා යන්න ඕනේ ඕකුන්ව :(
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    Danna tharamin dennai, ekkenek nan sure ekatama maruna, thawa kenek mala kiyala dan tikakata kalin ekkenek kiwwa. sure na. aththama kiyanawanan ape paththe wathurata mukuth ekathu wela kiyanawata wada kiyanna thiyenne mehe linwala thiyenne ACID
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමේ මිනිස්සු සෙල්ලම් කරන්නෙ වැරදි උන් එක්ක