1. Colours

    මුන් වාහන හොයන්නෙ කොහොමද?

    රිය සෙවනේ සේල් කාරයෙක් දාල තිබ්බ ලනුවක් කන්න ගිහින් බේරුනා , accident වෙලා repair කරපු එකක් .
  2. Colours

    ගෑනිට තොලක් දුන්නා 💋 😘

    හිනා යනවද බන් මේවට 🤔
  3. Colours

    Ashi 🔥

    some how Sandani burned lot of fat, look latest photos :D
  4. Colours

    මහින්ද එල්ලා මැ...වොත් අනුර රට හැදුවා කියලා පිළිගන්නවා

    මහින්ද මන්ත්‍රී වෙලා ෆොන්සේකා ඇමති වෙලා හිටියේ කාලේ මතකද උඩින් ගියපු හැටි....
  5. Colours

    😍😨✌දසුනි සෙන්ත්මා කොල්ලව පලමු වතාවට මාධ්‍යට පෙන්වයි

    මුන් හිතන් ඇත්තේ hollywood bollywood වගේ viral යයි කියල partner ව පෙන්නුවම :D
  6. Colours

    මූ වගේ ලංකාවට එන එන සුද්දියව දා ගමු.

    vlog කරන එවුන් නම් හෙන වාතයක් tourist ලට
  7. Colours

    පෙග්නට් උනත් සෙක්සි

    midwife කියන්නේ මුල් මාස 3න් පස්සේ පුළුවන් තරම් කරන්න කියල....වෙන අවුලක් නැත්නම්.
  8. Colours

    TOYOTA RAIZE

    RAIZE හැම තැනම බන් සැහෙන common වාහනයක්.
  9. Colours

    ATM eken wadiyen salli dila thiyanwada ubalata?

    රටේ $ නැතුව තෙල් නැව් ලගටම ඇවිල්ල හැරිලා යනකොට මේ මිනිස්සු ආණ්ඩුව බාරගෙන භාණ්ඩාගාරය $ වලින් පුරවල ගනුදෙනු කරනකොට උන පොඩි වැරද්දක් නිසා ඔච්චර මඩ ගහන්න එපා බන් , කුහක වෙන්න එපා . සැ . යු : ඩොබියෙක් වගේ හිතමු :D
  10. Colours

    මගෙ ප්‍රශ්නෙ මේකයි. මට 30යි වයිෆ් ට 27යි..

    wife ට එපා වෙනකන් කොටටම අන්දපන් , lingerie හොදයි වැඩේට :D
  11. Colours

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

    ගාන වැඩි වෙලා hire අඩු උන නිසා එකේ පාඩුවත් ඉල්ලනවා වගේ....
  12. Colours

    ලංකාවට Facebook Monetization එකත් වැඩිකල් යන්න කලින්ම නැති වෙනවා

    facebook තිබ්බට වැඩිය use කරන්නේ නැ , ගොඩක් අනවශ්‍ය content එනවා.
  13. Colours

    කොහොමද මෙච්චර ඉක්මනට promote වෙන්නෙ?

    industry එකේ ගොඩක් experince නැති එවුන් හොද designation වල ඉන්නවානම් දකිනවා , හොදට experince තියෙන එවුන් demand කරන salary එක වැඩි නිසා කොහොම හරි වැඩේ ගොඩ දාන්න පුළුවන් එවුන් අඩු salary වලට ගන්නවා වෙන්න පුළුවන් .
  14. Colours

    සිංහලුන්ගෙ හෑලි ආසාව - HSBC

    හෑලි ලියන්න තියෙනවනම් මොකක් හරි කමක් නැ :D
  15. Colours

    ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize , Daihatsu Rocky , Peroduva Ativa

    ඒ price range එකේ හොද car එකක්වත් නැහැනේ බන් , corolla එකත් 170 ක් ද කොහෙද , honda city 150 + නේද , 100 laks වලට අඩුවෙන් තියෙන්නේ ගොඩක් 600 cc ඒවානේ , used ඒවා අවුලක් නැත්නම් හොද option තියෙනවා එත් එච්චර ගානක් දීල ඇයි used ඒවා ගන්නේ .
  16. Colours

    ඩයලොග් 4G රෙද්ද එපා වෙලා

    dialog 4g epa wela , SLT fiber gaththa .
  17. Colours

    BYD 400ක් 🤩

    body cam එහෙමත් දුන්නනම් හොදයිනේ :D

    No contents