මට පිස්සුද ඔය මෝඩ ප්රශ්න වලට උත්තර දෙන්න මන් දන්නා විරතුමෙක් නැ. මන් දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි එකත් මන් මේකේ ත්රෙඩ් එකේ කතා කරන්නේ නේ.
අන්යාගමික මිනුස්සු එක්ක මොන ධරමයද එගූලෝ එන්නේ ධර්මය අපහස කරන්න මිස ඉගෙන ගන්න නෙමේ කියන එක මන් හොදටම දන්නවා.
හාහා මේක දැකලා මන් හරි පණ්ඩිතයි කියලනම් කියන්න...