මේකෙ මෙහෙම දේකුත් තියෙනවා. හොස්පිටල් වලට ඇඩ්මිට් වෙල ඉන්න ලෙඩ්ඩු බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා වගේ අයට උදේ හවස කන්න බොන්න අරන් යන්න ඕනේ ඇදුම් අරන් යන්න ඕනේ. රට වැහුවත් ඒ වැඩ ටික කරන්න ඕනේ. දියුණු රටවලනම් කෑම බීම ඇදුම් හෝදන එක ලෙඩ්ඩු බලා ගන්න එක එහෙම හරියටවෙනවා. අපේ රටේ එහෙම අවුලකුත් තියෙනවා. ඒ...