ලොකු හෙල්ප් එකක් ඕන මච්න්ලා :(
මගේ ගාව තියෙනවා බන් Nokia 5800 Xpressmusic phone එකක්.දැන් මාස ගානකට කලින් මගේ අතින් එකේ Housing එකේ උඩ පොඩ්ඩක් damaged උනා.පස්සේ ටික කාලයක් යනකොට Display එක පෙන්නේ නතුව ගියා බන් :( දැන් නම් ෆොන් එක නිකන් තිබිල unlock කරාම Display එක පේන්නෙම නතුව යනවා. ඒ කියන්නේ...