1. malinga_roxxx

    Questions BSc (Hons) Software Engineering vs. BSc (Hons) Computer Science

    heta gihin katha karala balanna one mchn. thanks.
  2. malinga_roxxx

    Questions BSc (Hons) Software Engineering vs. BSc (Hons) Computer Science

    unge site eke dala nehene bn. mama bluwa. link ekak thiyenawa nam ewapanko. math labana awrudde topup elakata yanna inne. denata Esoft eke SE eka thamai hoda ekakata liyala set une. London Metro awarding body eka
  3. malinga_roxxx

    IT software Engineering සයිඩ් එකෙන් company එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා.

    danne nethi nisa ahanne mchn. kohomada solo karana kenek projects hoya ganne ??? thanks
  4. malinga_roxxx

    Questions BSc (Hons) Software Engineering vs. BSc (Hons) Computer Science

    APIIT eke top up ekak thiyenawada mchn???
  5. malinga_roxxx

    එහෙනම් මමත් ගියා බොයිස්

    එලම මචන්. ජයෙන් ජයම වේවා.
  6. malinga_roxxx

    2500+ Paid Udemy Courses Free | 🔥Giveaway🔥

    Anjela wu ge web development bootcamp eka diyanko thiyenawanam
  7. malinga_roxxx

    IT field - IQ Question Help Please

    ඉතින් බන් මොන ස්ට්‍රීම් එකෙන් AL කරල තිබ්බත් Problem solving skill එකයි හොද ස්කිල් සෙට් එකකුයි හදා ගත්ත එකෙට ෆීල්ඩ් එකේ උඩට යන්න බැරිද?? මම ලංකාවේ විතරයි බන් මෙහෙම දේවල් දකින්නේ.
  8. malinga_roxxx

    IT field - IQ Question Help Please

    මට තේරෙන්නේ නැති එකම දේ IT වලට එන්න නම් මැත්ස් විතරක් කරපු අය විතරක්ම වෙන්න ඕනේ iT වල ඉන්න ඕනේ මැත්ස් සයන්ස් කරපු අය විතරක් කියලා හිතන්නේ ඇයි කියලා. Skills එකක් හදා ගෙන IT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බැරි ඇයි
  9. malinga_roxxx

    match eka live

    දැන්නම් ගහන එකක් නැහැ. අපරාදේ
  10. malinga_roxxx

    match eka live

    දිනයි නෙහ්
  11. malinga_roxxx

    match eka live

    ඔව් හැබැයි කෑවොත් නම් ඓතිහාසික දවසක් වෙයි සිරසේ පෙන්නන්නවා ------ Post added on 1665901862
  12. malinga_roxxx

    එකට ගොඩ යමු - පලවෙනි කොටස

    නියම වැඩක්. මාත් කැමතියි
  13. malinga_roxxx

    Udemy Free Courses 11/10/2022

    TFS
  14. malinga_roxxx

    තිලිනි ගුපියන්ට දෙන ආතල් එක මෙන්න

    මටත් කෝල් කලා කියහන්කො. කතා කරනකොටම තේරුනා බයිලා කියලා. ෆෝන් එක කට් කරලා දැම්මා
  15. malinga_roxxx

    Udemy Free Courses 08/10/2022

    තෑන්ක්ස් මචන්. මම බලන්නම්
  16. malinga_roxxx

    ඇස්දෙක ඈස් එකේ ගහන් එළවන පක්කු

    වෑන් එක පිට්පස්සෙන් ආපු කාර් කාරයා බලපන්කෝ. දැක්කේ නැහැ වගේ ගියපු කැත

    No contents