උබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්. ඒ වෙලාවට තමයි ගමේ කොල්ලන්ට එකතු වෙලා බුලත් විටක් කාලා සිගරට් එකක් ගහලා කයියක් ගහන්න චාන්ස් එකක් හම්බවෙන්නේ. අනික දෑන් ලිදවල් නෑති හින්ද නීලා, කමලා, චම්පා, භානුමති නයනලා , සදරේඛා ලට සෙට්වෙලා ඕප දූපයක් කතා කරගන්න පෝලිම විතරයි තියෙන්නේ