යාලුවනේ මම ලගදී මගේ කොම් එක ෆෝමැට් කරා. FL Studio 10 එක ඉන්ස්ටෝල් කිරීමට තමා විශේෂයෙන්ම ෆෝමැට් කරන්නත් හේතුව.
මගේ ප්‍රශ්නේ මචන් කොම්පියුටර් එක ඕන් වෙනකොට Auto ම Sound Mute වෙලයි තියෙන්නේ මචන්ලා. එතන ටික් එක උඩ ක්ලික්
ක්‍රම සමහර වෙලාවට හරි යනවා. සමහර වෙලාවට හරි යන්නෙම නැහැ කොච්චර ක්ලික් කරත්...