ගෑනු ළමයෙක් නිර්භීත වෙන්න ඕන..!
අද තරම් කට්ටක් ලඟකදී කෑ කාලයක් මතක නැත.
නංගිගේ උපන් දිනය සඳහා මගේ සිතේ හොරෙන්ම ප්ලෑනක් ක්‍රියාත්මක විය.
මගේ පුංචි පාටිය තිබෙන්නට නියමිත වූවේ අපේ ගෙදරින් පිට පැය 3ක දුර ස්ථානයකය.
ඒ ඇය ටික දවසක සිට රැඳී උන් තැන නිසා බියකින් තොරව රාජලිලාවෙන් ඇය හමුවීමට ගියෙමි.
ඒ...