බයිලා බං මුන්ගේ උබලත් මේවා විස්වාස කරනවද :lol:
මුන් හදන්නේ මේ තව channal එකක් හදන්න කලින් එක hack උනා අලුත් එකක් හැදුවා හැමෝම එක සබ් කරන්න ..කියයි ...ටික කාලයක් ගිහින් කියයි ආයේ channal එක ගත්තා කියලා දැන් channal දෙකයි :lol:
(මෙලෝ පුකක් දන්නේ නැති උන් හිතන්නේ ඇත්ත කියලා .)