1. terminator.101

    කාල චිත්‍රපටිය හොයල දෙනවද?

    තැන්කු වේවා....එක අමතකම උනානේ. ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් සෙට් කරන්න පුලුවන්ද?
  2. terminator.101

    කාල චිත්‍රපටිය හොයල දෙනවද?

    කාල චිත්‍රපටිය හොයල දෙනවද? අහම්බෙන් මේකෙ මුල ටික බැලුව. පටන් ගත්ත විදිය නම් සුපිරි. බල බල ඉන්නැද්දි තාත්ත ඇවිල්ල චැනල් එක මාරු කළා කියපන්කො. :angry: එළකිරි වැසියනි මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හොයල දෙන්න පුලුවන්ද? මේ තියෙන්නෙ ට්‍රේලර් එක. Dozjhd0ZOv8
  3. terminator.101

    Social Distancing

    :D
  4. terminator.101

    highland milk vs pelawatta milk

    මිනිහ එහෙම කළා බං . ඊට පස්සේ උනේ රටින් ගෙන ඒවා ගණන් අඩු කල පටස් ගාල. ඊට පස්සේ මුන්ට පාඩු උනා. පාඩුවට කවුද බිස්නස් කරන්නෙ. :no: ඔක්කොටම වඩා හොදයි බං කිරි නොබී ඉන්න එක. ඕකෙන් ඔය කියන තරම් පෝෂණයක් හම්බ වෙන්නෙ නෑ. මම නම් ඔක්කොම නැවැත්තුව. ඒක පර්ස් එකටත් වාසියි ඇඟටත් හොඳයි. :yes:
  5. terminator.101

    highland milk vs pelawatta milk

    මටනම් පැල්වත්ත තමා හරියන්නේ :yes:. හයිලන්ඩ් එකේ කිරි කැටි ගැහෙනවා. ඉක්මනට සවුත්තු වෙනවා. පැල්වත්ත එක උකුයි රසයි දෙකම තියෙනවා. මම මේ ලඟදි දැක්ක පත්තරේක තියෙනවා පැල්වත්ත එකේ අයිතිකාරයා කියල තියෙනවා පිටින් පිටි ගෙන එක නවත්තනකන් මෙහෙන් කිරිපිටි හදන එක අඩු කරලලු තියෙන්නෙ. රටින් ගෙන ඒවා නවත්තනවා නම්...
  6. terminator.101

    Splitting a Beehive

    දැන් නම් මී පඩයක් උනත් කමක් නෑ. :rofl::rofl::D
  7. terminator.101

    Splitting a Beehive

    හොඳ විස්තරයක් තියෙනවා. දිගටම කරගෙන යන්න. මම නම් තවම ජනපදයක් හොයනවා. මේ පැත්තේ හරිම අඩුයි හොයාගන්න අමාරුයි. කළයකුත් සෙට් කරල තියෙන්නෙ ඒ උනාට තවම වාසියක් නෑ. :(
  8. terminator.101

    condom සහ මුකවාඩම්

    :yes::yes::lol::lol::lol:
  9. terminator.101

    මගේ_පුතුට_අගනා_කිරි_ගොන්කිරි

    මගේ_පුතුට_අගනා_කිරි_ගොන්කිරි ගොන් කිරි බීල උම්බෑ කියන අපි kEedfxv9dgQ
  10. terminator.101

    Dialog unlimited youtube free !!!!

    මගේ 4G රවුටර් එකට දාල තියෙන සිම් එකෙන් මේක active කරන්න ගියාම කියනවා සිම් එක පෝන් එකකට දාන්නලු. රවුටරේ 4G සපෝට් නැතිලු. :angry: මොන මගුලක්ද මන්ද. මම ඉතින් ෆෝන් එකට දාල active කළා කියමුකෝ. ඒත් කැපෙන්නේ මගේ time based පැකේජ් එකෙන්. :( එක පාර ඇක්ටිව් කරන්න බැරිද දන්නෙ නෑ. කෙසේ නමුත් මගේ රවුටරේ 4G...
  11. terminator.101

    leak

    :D
  12. terminator.101

    සිනමැටික් help

    මේක හොඳට තියෙන්නේ බං? :yes::yes: ඔය අතරින් මියුසික් අඩු කරල කතා කරන කෑලි ටිකක් දැම්ම නම් සුපිරි.

    No contents