ඔන්න මට උන සිරාම සීන් එකක් මේක හැබැයි කතා කරන්න ගිහින් නම් නෙමෙ ලියන්න ගිහින් :lol:. මේක උනේ මම 11 වසරෙදි ඒකාලේ මට English වචනයක් කතා කරනව තියා කියවල තෙරුම් ගන්නවත් බෑ :baffled: . හැම පාරම ලකුනු 40ට exam අඩුයි වලදි.කතා කරනව තියා කියවල තෙරුම් ගන්නවත් බෑ. හැම පාරම ලකුනු 40ට අඩුයි. වලදි ටිකත් ඉතින්...