1. A

    gotata kade yana ewun

    ගොටා අවොත් ඉරාජ් වගෙ ආන්ඩුවට විරුද්දව සින්දු හදන්න නෙමෙ , ආන්ඩුවට විරුද්දව facebook status එකක්වත් share කරන්න වෙන්නෙ නෑ උන් මොන බලු වඩෙ කරත් එහෙව් නිදහසයි 'ගොටට කඩෙ යන එවුන් නෑති කරගන්න හදන්නෙ.. අනික ඔය කඩෙ යන්නෙ හුගක්ම පොඩි එවුන් නෙ කිසිම දෙශපාලන දෑනුමක් නෑති අතීතෙ මතක නෑති
  2. A

    mata kawadawath kellek hitiye nae

    මචන් මට දෑන් අවුරුදු 31 ක් වෙනවා... මට තාම කෙල්ලෙක් ඉදල නෑ..., මගෙ පෙනුමෙ අව්ලක් නෑ.... අනික් කොල්ලො කියනව.... ගෙඩරින් මට බදින්න 3,4 ක් කෙල්ලො බෑලුවත් එ හෑම එකක්ම මොනවා හරි වෙලා කෙලවුනා... එ එකක්වත් මසයකට වඩ තිබ්බෙ නෑ.... කෙන්දරෙ බලපුවාමත් තියෙනවා කසාඩෙ පරක්කු වෙනවා කියලා.... අනික මගෙ කෙන්දරෙ...

    No contents