මචන් මට දෑන් අවුරුදු 31 ක් වෙනවා... මට තාම කෙල්ලෙක් ඉදල නෑ..., මගෙ පෙනුමෙ අව්ලක් නෑ.... අනික් කොල්ලො කියනව....
ගෙඩරින් මට බදින්න 3,4 ක් කෙල්ලො බෑලුවත් එ හෑම එකක්ම මොනවා හරි වෙලා කෙලවුනා... එ එකක්වත් මසයකට වඩ තිබ්බෙ නෑ.... කෙන්දරෙ බලපුවාමත් තියෙනවා කසාඩෙ පරක්කු වෙනවා කියලා.... අනික මගෙ කෙන්දරෙ ලෙසියෙන් ගලපන්න බෑ... අමාරුවෙන් ගලපල කෙල්ලෙක් හොයගත්තාම එක වෑඩි කල් තියෙන්නෙත් නෑ....
එක්කො ගෙවල් වලින් කමති නති වෙනව පස්සෙ කලෙක,එක්කො කෙල්ල ටරහ වෙනව....
ඒ හැම වෙලාවේම මම උන්ට යන්න එපා කියල බල්ලෙක්වගේ බැගැපත් වුනා විටරයි උන් කිසිම හිතක් පපුවක් නැතිව මාව ධාලා ගිය මම මගේ සුපුරුධු අසරණ කමෙන් තනිවුන
මට පොඩි කාලෙ ඉදන් උවමනා වුනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.මට එ ආඅසව පොඩි කාලෙ ඉදල තිබ්බ.කාලයත් සමගම අසව වෑඩි වුනාඅ... 2,3 කට ට්‍රයි කලත් එවත් මොනව මොනවා... හරි හෙතු නිස කරගන්න බෑරි වුනා....
එක්කො සමහර වෙලවට එවුන් love කරල වෙන එකෙක් ඩාල ගිහිල්ල කල කිරිල හිටපු එවුන් ,නෑත්නම් වෙන එකෙක් පස්සෙ ගිය එවුන් අන්න එ වගෙ
මාව මුලින් සුරඟන ලෝකයක් පෙන්නලා පස්සේ මොකක් හරි හේතුවක් නිසා බැ කියල කිවා මම උන්ට බල්ලෙක්වගේ බැගැපත් වුනා විටරයි උන් කිසිම හිතක් පපුවක් නැතිව හිටිය මම මගේ සුපුරුධු අසරණ කමෙන් තනිවුන
මේක මගේ ජිවිතේ තියෙන ලොකුම ප්‍රස්නේ හැමදාම අන්ත අසරණ තත්වයෙන් තමා මම හිටියේ තාම එකට විසදුමක් නැ
කලයත් සමගම එව එකක්වත් හරිගියෙ නෑති නිස මට හරියට ඉගෙන ගන්නත් බෑරි වුනා AL වලින් පස්සෙ .එ නිසාම මට හරියට ජොබ් එකක් තිබ්බෙත් නෑ.... ජොබ් එකක් තිබිච්ච නති කාලෙ කොහොමත් කෙල්ලෙක් ගෙඩරින් හොයන්න බෑ නෙ.....
අනික ගෙඩරින් හොයපු කෙල්ලො ටරහ වුන ගානෙට මම ජොබ් වලින් අස් වුනා... අ නිස එ කාල වල ගෙඩරින් මට කෙල්ලො හොඅය්යනෙ නතුව හිටියා....
වෙන රටවල වගෙ නෙමෙනෙ බන් ලන්කාවෙ කෙල්ලෙක් එක්ක යලුවෙනව කියන්නෙ ලෙසි වෑඩක් නෙමෙ නෙ..., අනික යලුවෙන්න බෑරි වුනොත් ගෙවල් වලින් බලන කොට කෙන්දර කුල මල, ගොඩාක් ඩෙවල් බලනවනෙ... අපි බැලුවේ නැති වුනත් කෙල්ලගෙ පත්තෙන් හරි බලනවනෙ... ,ඒ කියන්නේ ගෙදරින් හොයනවනම් කේන්දර ප්රස්නේන් ගැලවීමක් නැ

අ නිස මට දෑන් ටෙරිල තියෙන්නෙ පරක්කු වුනත් මට දෑන් හරි කෙල්ලෙක් හොයගන්න ඔන කියල...නෑත්නම් මට ජිවිතෙ වෑඩක් නෑ කිසිම රහක් නෑ මම මේකට මොකධ බන් කරන්නේ හරිම අසරණ වෙලා බන් ඉන්නේ ජිවිතේ මගේ ජිවිතේ කාලකන්නි වුනේ මේ ප්‍රස්නේ නිසා වෙන එවුන් වගේ බීලා බදු ගහල එහෙම නෙමේ.
කොහොමද මචන් මම කෙල්ලෙක් හොයගන්නෙ....කෙල්ලෙක් හොයගන්නෙ....
කෙල්ලෙක් එක්ක යලු වෙනව කියන්නෙ මට නම් හිනයක් බන් .මට සමහර වෙලවට හීනෙනුත් පෙනෙවා මට කෙල්ලෙක් සෙට් වෙනවා
මම මෙක එකෙ දෑම්මෙ මට මෙක කියන්න කවෘවත් නෑ බන් මම කමති නෑ බොක්ක ෆිට් යලුවොන්ටවත් මෙවා කියන්න.කෙල්ලෙක් දෑක්කම මම ඈතිවෙන සිතුවිලි ඔක්කොම අතුලෙ හිරකරන් නොපෙන්වා... හිටියට මම හරි අසරනයි බන්.
ps - යාලුවන්ට කියන්න බැ බන් කෙල්ලෝ සෙට් කරලා දෙන්න කියලා...
මගේ යාලුවෝ ඔක්කොම බැදලා .උන්ට ඕවට වෙලාව නැ
මම දැන් හෝද රස්සවක් කරනවා සාමාන්යෙන් පව්ලක් නඩත්තු කරන්න පුළුවන් පැදියක් හම්බෙනවා එත් මේ ප්‍රසන නිසා මට එක අතාරින්න හිතෙනවා මේ ප්‍රශ්නෙට විසදුමක් නැති වුනොත් මට දිවි නහගන්න එක තමි බන් විසධුම.මේ ප්‍රශ්නෙට විසදුමක් නැ

Last edited: