මෙහෙමයි,
සිදුහත් කුමාරයාගේ මෑණියන් මහමාය දේවිය මියගියේ කුමාරය ඉපදිලා දවස් හතකින්... ඒ වගේම පිය රජ්ජුරුවෝ හුගක් එයාගේ වයසට යාම පාලනය කලා, විවිද ක්‍රම මගින්.
සුද්දෝදන රජතුමා කුමාරයට මාලිගා තුනක් හදල දුන්න රටේ විවිද ප්‍රදේශ තුනක.රම්‍ය, සුරම්‍ය,සුබ, කියල.ඒ දේශගුණය වෙනස් වෙනකොට කිසිම වෙනසක් නොවී...