1. C

    සුන්දර ගීයක ඇරබුම,..

    “මේ thread එක වැඩක් නෑ. අරක තමයි හොඳ“ කියලා මම කොතනකවත් කිව්වෙ නෑ. ඔබේ රසාස්වාදය ඉහළ බව තේරුණ නිසා ඔබ එය නොඅසන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්නයි ඕන උනේ. ඒ වැඩසටහනට මට ඇති කිසිම සම්බන්ධයක් නෑ. මම එය රසවිඳින්නෙක් පමණයි. කියපු දේ පැහැදිලිව තේරුම් ගන්නෙ නැතුව වැරදි විදියට අර්ථකථනය කරගන්න එපා කියලා...
  2. C

    සුන්දර ගීයක ඇරබුම,..

    මම ඔබට චෝදනාවක් කළේ නෑ. මේ දාන ඒවා ###### වැඩසටහනෙන් කොපි කරනවා කියලා කිව්වෙත් නෑ. එහෙම කොපි කරලා දැම්මත් වරදක් නෑ. ඔබ ######## අහන්නෙ නැත්නම් ඉතින් කමක් නෑ. ඇහුවත් කමක් නෑ. මේ thread එක මුල ඉඳලම බලපු නිසා, ඔබ කොහෙන්වත් කොපි කරලා post දාපු කෙනෙක් නොවන බවත් දන්නවා. මට කියන්න ඕන උනේ #### අහන්නෙ...
  3. C

    සුන්දර ගීයක ඇරබුම,..

    deleted the comment as you guys didn't clearly understand what I wanted to say
  4. C

    SL OLD HIT SONGS Add Here

    සිත අතරමන් වෙලා සිත අතරමන් වෙලා ගායකයා චන්දන ලියනආරච්චි නෙමෙයි. ඉන්දික ප්‍රසාද්
  5. C

    KASUN KALHARA ~~Song Requests~~

    වසන්තයට පෙර - සිරස ටී.වී. සිරස සංවිධානය කළ වසන්තයට පෙර ප්‍රසංගයේ කසුන් කල්හාර http://www.youtube.com/watch?v=tktRyc0l8Vo http://www.youtube.com/watch?v=wOh4DpY4jn8
  6. C

    KASUN KALHARA ~~Song Requests~~

    ලංකාවේ සංගීතය ගැන කසුන්ගෙන් චෝදනාවක් ලංකාවේ සංගීතය ගැන කසුන්ගෙන් චෝදනාවක් සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම නවකයන්ගෙන්ද එකලෙස පැසසුම් ලබන නව පරපුරේ සංගීතඥයන් නම් කළහොත්, එම ලැයිස්තුවේ මුල්තැන හිමිකරගන්නෙකි කසුන් කල්හාර ජයවර්ධන. “හරිත නිම්නයේ”, “රැඩිකල් ප්‍රේමය”, “රොමැන්ටික් ඔපෙරා” යන ගීත...
  7. C

    SL OLD HIT SONGS Add Here

    නරසීහ ගාථා නන්දා මාලිනීගේ නම් නෙවෙයි.. ගායිකාව රශ්මි සංගීතා විය යුතුයි.

    No contents