මේ දැං දාලා තියෙන එකේ කිසි ක්‍රියේටිව් කමක් නැහැ. හදපු කෙනාව අපහසුතාවයකට පත් කරන්න කියනවා නෙවෙයි. ඒත් අයිකන් වර්ක්ෂොප් එක බාගත්තොත් ඇඩ්මින්ට පුළුවං ඔයිට වඩා පට්ට එකක් හදන්න නැත්තං අර නිග්ගා ඇවිත් ඩිසයිනර් කෙනෙක් උට කිව්වොත් ඌ එළකිරි එකට ෆ්‍රී එකක් හදාදෙයි. ඌ ප්‍රොෆෙෂනල් නිසා වඩා හොඳයි. ෆොටෝ ෂොප්...