1. lakforex

    Forex Trading නිවැරදිව නිසි ලෙස ඉගෙන ගනිමු - 2 කොටස

    Forex Trading නිවැරදිව නිසි ලෙස ඉගෙන ගනිමු - 2 කොටස Forex යනු කුමක්දැයි හදුනා ගනිමු.....! ඔබ මුල්‍ය වෙළද පොලට පිවිසිමට පෙර සැබැවින්ම මේ පිළිබදව නිසි අවබෝධයෙන් සිටිය යුතුය. Forex යනු කුමක්ද , මෙයින් සිදුවන්නේ කුමක්ද යන්න ඔබට අවබෝධයක් තිබිය යුතුයි. එසේ නොමැතිව මුල්‍ය වෙළද පොල ගණුදෙනු සිදුකරන්නට...
  2. lakforex

    ගෙදර ඉදලා මුදල් හොයන්නමි Forex Trading හරියට ඉගෙන ගන&#3530

    thank You For your Reply, if u want to Know My Profit, see this.
  3. lakforex

    ගෙදර ඉදලා මුදල් හොයන්නමි Forex Trading හරියට ඉගෙන ගන&#3530

    සමහර අය කියන බොරැ වලට රැවටෙන්න එපා. සමහරැ Forex Trading ගැන කියාදෙන්නේ එයාලවත් මේලෝ දෙයක් දන්නේ නැතිව. හොදින් මතක තියා ගන්න යාලුවනේ. ඔයාලට මෙකෙන් මුදල් උපයන්න ඔනිනමි ටිකක් කැපවීමක් කරලා ඉගෙන ගන්න වෙනවා. ඔය එකපාරනමි මුදල් උපයන්න බැ සමහරැ කියන විදියට.
  4. lakforex

    ගෙදර ඉදලා මුදල් හොයන්නමි Forex Trading හරියට ඉගෙන ගන&#3530

    ගෙදර ඉදලා මුදල් හොයන්නමි Forex Trading හරියට ඉගෙන ගන&#3530 මුලිකව පිවිසෙන්නේ කෙසේද ? මෙය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණයක්. මෙතනදි මම ප්‍රධාන වශයෙන්ම උත්සහ කරන්නේ මුලිකව Forex සදහා සමිබන්ධ විමට කැමති ඔබට අවශ්‍ය කරන සරල අවබෝධයක් ලබා දෙන්න. මොකද නිසි අවබෝධයක් එක්ක මෙකට සමිබන්ධ වුනාම හරිම ලේසි...

    No contents