1. CyberZec

    Job Help........

    මම දැන් ටිකක් අවුලෙන් ඉන්නෙ. :oo::baffled::baffled::eek::sorry: මම දැන් Graduate පොරක්. ඒත මට තාම හිතට හරි යන job එකක් set කරගන්න බැරි උනා.:confused: මේ හැම දේටම මුල මට industrial experience නැතිකම.:yes: මම intern කලෙත් නෑ ඒ කාලෙ. ඒත් දැන් පරක්කුයි intern ගැන හිතන්න. :sorry::sorry: මම try...
  2. CyberZec

    CV Help

    යාලුුවනේ මට ලොකු උදව්වක් ඹ්න. මට ජොබ් එකකට දාන්න CV එකක් හදන්න යන්නෙ. එ්ත් මගේ ප්‍රශ්නයක් තියෙනවා A/L වල. මගේ A/L අවුල්. මට ඒක pass කරගන්න බැරිවුනා. :( මට IT side එකෙන් ගොඩයන්න පුලුවන් උනා යම්තාක් දුරට. මන් IT Diploma එකක් Complete කලා. තව OCJP exam එකත් complete කලා. උබල දන්නවා නේ මගේ විස්තරේ...

    No contents