Job Help........

CyberZec

Member
Nov 4, 2014
7
1
0
මම දැන් ටිකක් අවුලෙන් ඉන්නෙ.
:oo::baffled::baffled::eek::sorry:

මම දැන් Graduate පොරක්. ඒත මට තාම හිතට හරි යන job එකක් set කරගන්න බැරි උනා.:confused:
මේ හැම දේටම මුල මට industrial experience නැතිකම.:yes:
මම intern කලෙත් නෑ ඒ කාලෙ. ඒත් දැන් පරක්කුයි intern ගැන හිතන්න.
:sorry::sorry:

මම try කලේ java developing පැත්තට යන්න.
ඒකට මට qualifications තිබ්බට මට experience නැති කම නිසා මට jobs වලට apply කරන්න බෑ.
හැම job එකකටම at least 6 months or 1-2 years experiences ඉල්ලනවා.
:growl::growl:

මොනව උනත් කියල experience ඉල්ලන jobs වලට apply කරන්න හිතෙනවා. ඒත් මම අහල තියෙනවා ගොඩක් companies වලට cv එකක් එවුවට පස්සෙ ආයි මාස ගානක් අවුරුද්දක් යනකන් ආපහු එවන cv බලන්නෙ නෑ කියල. ඒක නිසා ඒක කලෙත් නෑ.
:nerd::nerd:

හැමදාම top jobs බල බල ඉදල වැඩක් නැති නිසා තමයි එලකිරි පැත්තට ආවෙ.
මට දැන තියෙන options මොනවද?
කොහොමද මම experience ගන්න job එකක් set කර ගන්නෙ.
දන්න අය කියන්න.
:D:D:D:D:D

මම try කලේ Associate Software Engineer and Software Developer කියන positions.

දන්නෙ නැති අය bump එකකින් සලකන්න.
 

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    associate engineer widiyata yanna wenne. CV eka professional kenekta deela review kara ganna. 6months, 1yr xp illuwata kamak ne dala balanna. Academic background eka honda nam interview call karai.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Job vacancies advertise කරනකොට working experiences ගැන කියල තිබුනට උඹට හොඳ knowledge එකක් තියනවනං job එකට ගන්නවා මචන්......ඒක හින්දා උඹේ field එකට අදාල job vacancies වලට CV දාපන්......
    Interview එකට face කරන විදියත් සෑහෙන වැදගත්......
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    normal 1 year exp illana ewata dapn.
    uni eke karapu project exp eka kiypn ahuwama.
    eka itn 8 month thibba mewa kare arakai mekai bla bla kiypn.

    top rated companies wala nm 1st time cv reject unama aye blnne kalekn kiynwa.hariyta dnne na itn.
    oya athare poddak tutorials ehema balapn
     

    Jeffa

    Member
    Jul 25, 2014
    86
    5
    0
    mcn core java witharak dana gena work karanna baha. Java karanawanam
    Java EE karanna ona .JSP, Servelet ,JSF wagema Spring ,Hibernate
    wage framework, Tomcat,JBOSS severs wadagath wenawa
    web services( soap/Rest)
    XML
    Junit use karanahatith useful(unit testing karana hati developer kenek danaganna ona)

    concept
    oop
    concurrent(threads)
    java Mail,JMS, java socket wadagath wei

    mobile num Android;

    Java karana companies godak tiyanwa.
    Hsenid mobile
    99x technologies
    attune
    interblocks
    wso2 -midlleware(web services balanawa,soap+mama uda kiyala tiyana ewa)
    virtusa
    IFS(looking for .net+Java+android)
    Brandix I3
    GT Nexus
    aeturnum
    Creative technologies
    Zone 24
    Navantis
    CodeGen
    AdroitLogic
    mewage godak tiyanwa

    Anyway um not a Java Developer.But this will help you