පුරා අවුරුදු 4ක් එකකට එකක් වෙනස් විදිහේ අත්දැකීම ගොඩාරියක් එකතු කරගෙන එක්සත් අරබි එමීර් රාජ්‍යයෙන් සමු ගත්තු අපි යෝධ ගුවන් යානයට ගොඩ උනා.. :( ගුවන් සේවිකාවන්, මොණර පිල් වලින් හැඩ උන කොල පාට සාරිය වැහෙන්න නිරෝධායන ඇඳුම් වලින් මුලු ඇඟම වහගෙන, මාස්ක් වලින් වලින් මූණ වහගෙන, පොළිතින් වලින් කකුල්...