1. richlife

    Urine problem

    මොකෙද්ද යකෝ ඒ..:oo:
  2. richlife

    Fonseka Singing - ugliest shit ever!

    ඔකනේ ඉතින් බැරි..:oo: ඉඳලා ඉඳලා මොකක් හරි වැදගත් කතාවක් කරලා දේශපාලනේ නිසා නැති උන ගෞරවයෙන් දශම ගාණක් හරි දෙන්න හදනකොටම සින්දු කියලා ආයේ නැට්ටේ ඉඳලා ගොම ගාගන්නවා..:dull:
  3. richlife

    Exclusive For Elakirians..

    :love::love:
  4. richlife

    Jakarta is sinking

    :dull::dull:
  5. richlife

    යහපාලනය වස් පින්කම් තහනම් කරයි.breaking News

    කොහෙද ඉතින් ලොකු පුටුවේ ඉන්න මනුස්සයට විසික් වෙන බ්‍රා පෙනුනට ඔහොම දේවල් පේන්නේ නෑනේ..:angry:
  6. richlife

    බෝතලේ ආතල්

    අඩේ ඔක්කොම උන් හිනා වෙද්දී තමන්ට විතරක් මීටර් නැති නිසා හිනා වෙන්න්න විදිහක් නැති උනාම දැනෙන ෆීලින් එක අම්මෝහ්..:rofl:
  7. richlife

    ඉෂී දිල්හානි තලගල හුවමාරු

    උඹ ඔය ඉල්ලන ඒවා තලගලට පී.එම් එකක් දාලා තමයි ඉල්ල ගන්න වෙන්නේ..:rofl:
  8. richlife

    පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩ&#3515

    පන්සල ලඟදි විතරක් නීතිය ක්‍රියාත්මක කරන එක..:yes:
  9. richlife

    පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩ&#3515

    මෙන්න මෙතනයි වැරැද්ද..:oo: සාමාන්යෙන් නීතියක් තියනවා ත්‍රිවිල් රථයක් මගීන් 3 කට වඩා ප්‍රවාහනය කරන්න බෑ කියල.ඔය නිතිය අදටත් අකුරටම ක්‍රියාත්මක වෙනවා පෝය දවසට පන්සල් අසල,වෙසක් දවසට වෙසක් කලාප අසල.
  10. richlife

    > රාත්‍රියේ පිපී, හිරු නැගෙන්නට පෙරම මිලින&

    බුවා හිරෙත් හිටියා නේද ඔය කේස් එකට..
  11. richlife

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    මචන් ත්‍රෙඩ් එක දැන් ටිකක් නැගලා යනවා නේද..:) අඬන්න ඕනේ කියනවනේ කිරි එරෙන්න.. උඹ අර කෙමෙන්ට් වල ටිකක් සැරට කතා කළ නිසාමද කොහෙද පොඩි ගැම්මක් ඇවිත්..:love:
  12. richlife

    මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක්(1 කොට&#3523

    ඕක ගැන ෆිල්ම් එකකුත් ගියාද කොහෙද..:eek:
  13. richlife

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    හප්පා..:sorry: මටනම් දැන් හැබැයි හොඳ මුස්ලිම් කියලා ජාතියක් පේන්නේ නෑ බං..:no:
  14. richlife

    Top Gear | The Tuk-Tuk Tea Truck Race

    හප්පට.. :shocked: මම හිතුවා අන්තිමට අයිතිකාරයට අලුත් ත්‍රීවීල් එකක් අරන් දෙන්න වෙයි කියල..:sorry:
  15. richlife

    Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

    හ්ම්ම්ම්... :love: හිතට මාර මෙව්වා එකක දැනුන ත්‍රෙඩ් එකක්..:yes: වැඩි හරියක් දකින්න තියෙන්නේ පොලු තියපු, එහෙම නැත්තං වංචා කරපු සීන් ගැන ත්‍රෙඩ් නේ.. ඒ අතින් මිනිස්සුන්ව මෙහෙම විශ්වාස කරන මිනිස්සු සහ විශ්වාස කරන මිනිස්සුන්ගේ විශ්වාසය රකින මිනිස්සු මෙතන ඉන්න එකත් ලොකු දෙයක්..:) දෙන්නටම සුබ..:cool:
  16. richlife

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    පිටු පහක් විතර ගියාට පස්සේ කියහංකෝ දැක්කේ..:sorry:

    No contents