Smart ජංගම දුරකතනයකින් මිනිස් ජීවිතයක් බේරුණ&#
bullet-proof :eek:
Samsung Galaxy Mega 6.3 smart ජංගම දුරකතනයක් හේතුවෙන් චීන වැසියෙකු වෙඩි ප්රහාරයකින් බේරී තිබේ.
අදාළ චීන වැසියාට වෙනත් පුද්ගලයෙකු වෙඩි තබා ඇති අතර එය ඔහුගේ අතට ඉලක්ක වී තිබිණි.:dull:
එහෙත්, එම වෙඩි උණ්ඩය වැදී ඇත්තේ, අදාළ...