මචන් , මම SLT BROADBAND අරන් දැන් දවස් 5 , මගේ Limit eka 25GB but 22GB පෙන්නනවා බන්, මට නන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ , wifi full secured 13 characters api witharai use karanne , totally mama 10GB witharak use karala athi but 22GB pennanawa ?????
ANy ideas ????