1. fonterro

    සල්ලි හොයන්න....

    යාලුවනේ ඔයාල Business(Wholesale බඩු විකුණන) එකක් පටන්ගන්න හිත හිත ඉන්නවනම් මගෙත් එක්ක Join වෙන්න කැමති නම් මට P.M කරන්න... තොග ගොඩක් හම්බවෙනවා අපිට තියෙන්නේ අපිට පුළුවන් තරම් උපරිම ගානකට Market එකට දාන එක...අපිට හෙමදාම එකම ගානට හම්බවෙන්නෙ අපිට පුළුවන් අපි කෙමති ගානකට Market එකට දාල ලාභ හොයන්න....
  2. fonterro

    ඉක්මනින් සල්ලි හොයන්න....

    ඉක්මනින් සල්ලි හොයන්න.... යාලුවනේ අපේ අයිය කෙනෙක් පිටරටින් Carbon Brush Import කරනවා.ලොකු ගානක් නෙමේ.එක Pair එකක් රු100/= විතර වෙන්නේ.සාමාන්යෙන් ලංකාවේ විකිනෙන්නේ රු400/= විතර අපිත් එක්ක Join වෙන්න කැමති ය මට P.M කරන්න. already Hardwares,Delivery Service තියන යටත් ගොඩක් හොඳයි...:D

    No contents