ඉක්මනින් සල්ලි හොයන්න....

fonterro

Member
Feb 22, 2016
14
2
0
ඉක්මනින් සල්ලි හොයන්න....

යාලුවනේ අපේ අයිය කෙනෙක් පිටරටින් Carbon Brush Import කරනවා.ලොකු ගානක් නෙමේ.එක Pair එකක් රු100/= විතර වෙන්නේ.සාමාන්යෙන් ලංකාවේ විකිනෙන්නේ රු400/= විතර අපිත් එක්ක Join වෙන්න කැමති ය මට P.M කරන්න. already Hardwares,Delivery Service තියන යටත් ගොඩක් හොඳයි...:D
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

fonterro

Member
Feb 22, 2016
14
2
0
මචෝ මේකේ වෙන්නේ අපේ අයිය කෙනෙක් Carbon Brush Import කරනවා.එයා China වල ඉදන් ආපු කෙනෙක් එයාගේ යාලුවෙක් හරහා එයා Carbon Brush ගෙන්නනවා..මාත් එකට Join වෙලා ඉන්නේ...මේකයි එයා Import කරලා පොඩි profit එකක් තියාගෙන Wholesale විකුනනවා...එයා Carbon Brush විකුනන්නේ රු100-150 අතර ගානකට (Size එක Model එක අනුව ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා....අපි Carbon Brush වර්ග ගොඩක් ගෙන්නනවා..පල්ලෙහායින් ඇති...
Hitachi,Makita,Dewalt,Bosch,Panasonic වගේ ගොඩක් ජාති...මචන් අපෙන් අරගෙන ඔයා Market එකට දානවනම් ඔයාට ලොකු Profit එකක් තියාගන්න පුළුවන්..
Our Price = 150 කියමුකෝ
Market Price = 300
ඔයාට එකකින් රු150ක්...
ඔයා 1000ක් දුන්නොත් 150*1000 = 150.000/=



2ujh74o.jpg
1rw6r9.jpg
[/QUOTE]