Pelé: Birth of a Legend (2016) | පුරාවෘත්තයක උපත…
මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට අනුව චරිතාපදාන, නාට්‍ය සහ ක්‍රීඩා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති සිනමාපටයක්. “එඩ්සන් ඇරන්ටෙස් ඩෝ නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” නමින් හදුන්වන පාපන්දු ක්‍රීඩයයා සහ ඔහුගේ පියා කේන්ද්‍ර කොටගෙන සත්‍ය කතාවක් මත පදනම්ව තමයි මේ සිනමාපටය...