1. hiphoprock

    Vehicle Dual Transfer

    පුළුවන්. transfer එකේදී clearance letter (Leasing එකේ document එක) එකයි MTA papersනුයි දුන්නම පුළුවන්. MTA එකේ Fill වෙන්න ඕනේ වත්මන් අයිතිකරුගේ details දාල. මගේ දැනුමෙන් මම කිව්වේ.
  2. hiphoprock

    අවසාන කතාව අනුර කුමාර.. අහලා බලන්න තිත්ත ඇත්ත

    ලංකාවේ මිනිස්සු කොච්චර උගත් වුනත් දේශපාලන සාක්ෂරතාවය අඩුයි. බොරුවලට රැවටුනාට කමක් නෑ උන් කරන ගොන්කම් පිළිගන්නයි ඒවාට හුරේ දාන්නයි ගියාම හැමදාම උන් බොරු කිය කිය හොරකම් කර කර ඉන්නවා. චන්දෙ දෙන පක්ෂේ හොයද්දි සාපේක්ෂව හොඳම එකට චන්දෙ දෙනවා වෙනුවට පරම්පරාවේ උන් චන්දෙ දාන එකට දාන්න යනවා. ඊට පස්සේ...
  3. hiphoprock

    හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

    මේකෙන් කිව්වේ මැරුණු මිනිස්සු ඉන්න ගෙවල් ගන්න එපා කියල නෙමේ. එහෙම ගෙවල් කොහෙවත් නෑ. සමහර ඉඩම් තියනවා බන් මිනිස්සු ඒ ඉඩම්වලට තණ්හාවේ මැරුණ උන් පෙරේතයෝ මල පෙරේතයෝ වගේ වෙලා ඉන්නවා ඒවාට තියන ආසාව නිසා සහ එක එක පෙරේත කම් නිසා එක එක ඒවා කරපු ගෙවල් තියනවා ඒ කරපු වේවා අයින් කරන්න ඕනේ. ඒක නිකන් නිධන්...
  4. hiphoprock

    හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

    ගන්න කලින්. 1. වතුර/ current එක/ Telecommunication service Providers ලගේ speed එක (Ex-SLT Fiber Line) 2. ගේ ගත්තට පස්සේ පාරවල් පළල් කරනවා highway වදන නිසා ගේ කැඩෙන්න තියන probibility එක 3. Approve කරපු ගෙයක්ද කියන එක 4. ළඟම තියන ජාතික පාසැල්/ Station වලට තියන දුර 5. ගංවතුර එන පෙත්තක්ද කියන එක...
  5. hiphoprock

    Airtel 399 package එක (30GB)

    daily 1Gb walata wada use karoth speed keyada mchn. thawa deyak apita okath dala e wage incident waladi pawichchi karanna 195 5GB eka daganna barida
  6. hiphoprock

    Bike එක කැඩිලා

    Lock anduwa kiyala tool ekak thiyanawa eken mchn aneeta dala lock karanna puluwan. wd40 spray eka widala e aduwen galawanna puluwan. passanna anee pota kapanna yanna epa kiyalayi mamanm kiyanne e wede amaruyi. matath oya wagema ekak set wuna ct100 ekaka chain spocket eke podi wheel eka galawanna...
  7. hiphoprock

    සිමෙන්ති කීයද? 1450ද?

    dan onetharam ganna thiyanawada neththam 5k wageda denne eka para
  8. hiphoprock

    Airtel බප්ලො

    අපෝ උන්ව එපා වෙනවා මාසෙට 98ක් දාන්නම ඕනේ ඊටපස්සේ තමයි අපි normal දාන reload දාන්න ඕනේ. 98ක් හරි 48ක් හරි නැතුව කීයක් දැම්මත් වැඩක් නෑ. ඒ මදිවට 98දෙකක් දැම්මත් දවස් 60ක් දෙන්නේ නෑ ඒ දෙන්නෙත් දවස් 30යි. මටනම් එපා වෙලා තියෙන්නේ මගුල. මමත් කතා කරලා බැන්න බලෙන් මාසෙට 98ගානේ ගන්නවා. Postpaid SIM එකක් වගේ.
  9. hiphoprock

    සිමෙන්ති කීයද? 1450ද?

    eye kotta 30k gaththa 1000 gane 1005 eka
  10. hiphoprock

    Windows 11 releasing soon.

    mage auto download wela install nuth wuna 5GB ganak. epa wuna. Insider program ekath subscribe karala nethuwa. ath shape. install karaddi C eke free space 40Gb -50GB withara thiyenna one.
  11. hiphoprock

    මේ PC ඵක HDD/SSD නැතුව මේ ගාණට ලාභද?

    dan yana prices nam danne ne ath matanm paduyi bng. RAM ekayi Motherboard ekayi nikanma ewa. Processor eka thama othana hoda. Intel Core I5-10400 meka wenneth 48k wage brand-new. eka aran Brand new RAM ekayi Motherboard demmath labayi bng(masa keepekata kalinnam Corsair Vengeance LPX 8GB eka...
  12. hiphoprock

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    පුලුවන්නම් hayleys එකෙන් ගන්න. මම දම්රෝ එකෙයි Arpico එකෙයි ඒවගේ ඔක්කොම බැලුවා. එත් comfortable නෑ මටනම්. Hayleys එකෙත් ගොඩක් ඒවත් එහෙම තමයි එත් hayleys heavenly එක ගත්ත. එක නම් පට්ටම comfortable. දැන් අවුරුදු දෙකක් විතර අරන් සුපිරි. hayleys Fiber එකේ එක්කෙනක් ඉන්නවනම් 40% Discount එකක් හම්බෙනවා...
  13. hiphoprock

    Youtube Old Videos Search

    ehema option ekak ne mama danna tharamin
  14. hiphoprock

    කාර් මිල අහසට නගී. Premio කෝටි 02 පනී. Vitz ලක්‍ෂ 90යි. ත‍්‍රිවිල් ලක්‍ෂ 20 ආසන්නයේ.

    ඕක ගොඩක්ම car sale කරන අය කරන වැඩක්. WaganR ලක්ෂ 65කට දැම්මට Leasing Company වල valuation එක දෙන්නේ ලක්ෂ 35යි එකෙනුත් 80% මම දන්න විදිහට ගන්න පුළුවන්. කොහොම හරි කරලා ගත්ත කියමුකෝ බැරි වෙලා හරි ආණ්ඩුව 2024/2025 දී පෙරලිලා වෙන ආණ්ඩුවක් ඇවිල්ල වාහන ගෙන්නන්න ගත්තොත් අර අන්තිමට වාහන ගත්ත උන්ට කරකියා...
  15. hiphoprock

    වාහන විකිනෙනවද බං

    Mehe Allion ekak ganna salli walin thattu deke geyak hadanna puluwan jeewitha kaletama inna. e kale wikunanna bariwechcha Navara yanneth laksha 60 ganan walata.
  16. hiphoprock

    සුද්දෝ වට්ටපු කාසි 1700-1900

    VOC කාසි එච්චර වටින්නේ නෑ මචන්. මම ගාව ලංකාවේ පාවිච්චි කරපු VOC කාසි ජාති ඔක්කොම තියනවා තව VOC 1/2 කාසිත් ජාති ඔක්කොම තියනව . ඕකක් හොඳම condition තිබ්බත් 1500න් උඩ දෙන්නේ බෑ ගොඩක් Coins විකුණන්නේ 500ට. හැබැයි VOC Batavia Coin එකනම් 30න් උඩ යන්නේ.

    No contents