"එම නිගමනයන් පුළුල් ව විවාදයකට බඳුන් කිරීම සඳහා ඉදිරිපත් වීම අපගේ සරසවිවල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ වෙනත් පර්යේෂකයන්ගේ වගකීමකි. ඒ අනුව වංශරත්න මහතාගේ මතයේ සත්‍ය බව සනාථ වුවහොත්, ඔහු ගේපර්යේෂණ සෙසු ලෝකය ඉදිරියට ගෙනයාම සඳහා සහාය දීමත්, ඔහුට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීමත් මෙරට රජය සතු...